Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව

ආයතනයට පැමිණිය හැකි අන්දම

දුම්රියෙන් කලුතරට පැමිණ බස් රඨයකින් අගලවත්තට එන්න. ලියනගෙදරින් බැස දකුණු පැත්තට හැරී රබර් පර්යේෂණ ආයතනය දෙසට කි.මී. 4 ක් ගමන් කරන්න.

බස් මාර්ගයෙන් පැමිණන විට මතුගම හෝ හොරණ හරහා අගලවත්තට පැමිණ ලියනගෙදර හන්දියෙන් දකුණට හැරී කි.මී. 04 ක් ගියවිට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය හමුවේ.

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 04 වෙනි සිකුරාදා, 04:35