Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව පහසුකම් පුස්තකාලය

පුස්තකාලය

පුස්තකාලයේ දැක්ම
භාෂා අධ්‍යාපනය, පුහුණුව සහ පර්යේෂණ කාර්යයන් සදහා පහසුකම් සලසන ජාත්‍යාන්තර වශයෙන් පිළිගත් විශිෂ්ට තත්වයේ ශාස්ත්‍රීය පුස්තකලයක් බවට පත්වීම.
මෙහෙවර ප්‍රකාශය
සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කරමින් සහ කුසලතා සහ තාක්ෂණය නවය්‍ය ලෙස භාවිත කරමින් ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ භාෂා අධ්‍යාපනනික, පුහුණු හා පර්යේක්ෂණ කාර්යයන් සදහා ඉතා උසස් තත්වයේ තොරතුරු සහ ප්‍රලේචන සේවාවක් සැපයීම.
පුස්තකාල සම්පත් සහ පොත්පත් එකතුව
පොත් 2500
මාලික ප්‍රකාශන
දේශීය සහ විදේශීය
(වාර සඟරා. සඟරා, සඟරා පුවත් පත්)
5000
සංයුක්ත තැටි
50
වීඩියෝ කැසට් 30
සුචිය සහ වර්ගීකරණ ක්‍රමය
  • පොත් පිළිබඳ තොරතුරු පරිගණකගත ප්‍රධාන සුචියෙන් ලබා ගත හැකිය.
  • ඩිව් දශම වර්ගීකරණ ක්‍රමය පුස්තකාලයේ වර්ගීකරණ කටයුතු සඳහා භාවිත කර ඇත.
පුස්තකාල සේවා
  • පාඨක සේවා
    • විමර්ශන සේවය
    • බැහැර දෙන සේවය
    • වාර සඟරා සේවය
  • පුවත්පත් කැපුම් සේවය
  • පෞද්ගලික කියවීම් සේවය
  • යොමු ගත සේවය
  • තාක්ෂණික තොරතුරු බෙදා හැරිමේ සේවය.
  • ප්‍රවර්තන සම්ප්‍රජානන සේවය
  • මර්ග ගත සේවා
    • මර්ගගත සඟරා (පූර්ණ පාඨ සහිත) ලබා ගැනීම
    • දත්ත පදනම් ගවේෂණය
    • වෙබ් අඩවි ගවේෂණය භාගත කිරීමේ පහසුකම්
    • විද්‍යුත් තැපැල් පහසුකම්
  • අනතර් පුස්තකාල පිරුළු සේවා
  • ඡායා පිටපත් සේවය
සාමාජිකත්වය
  • ස්ථිර අධ්‍යායන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • තාවකාලික අධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ලියාපදිංචි රජයේ නිලධාරීන්
  • පර්යේෂකයෝ
විවෘතව ඇති වේලාව
සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
සති අන්තයේ අවශ්‍ය අවස්ථාවලදී
පුස්තකාල කාර්යමණ්ඩලය

පුස්තකාලයාධිපතිනිය
ඩී. පී. නිම්මි දේශප්‍රිය මිය
බී.ඒ. (විශේෂ) පුස්තකාල සහ විඥපන විද්‍යාව - කැලණිය විශ්ව විද්‍යාලය
MSSC- පුස්තකාල සහ විඥාපන විද්‍යාව - කැලණිය විශ්ව විද්‍යාලය. ශ්‍රී ලංකාව
ඇමතුම් අංකය 034-3944352-Ext.110
විද්‍යුත් තැපෑල මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ / මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
අවසන් යාවත්කාලීන කිරීම 2014 සැප්තැම්බර් 17 වෙනි බදාදා, 08:51