Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව සංඛ්‍යාලේඛන

සංඛ්‍යාලේඛන

2009 වර්ෂය තුළ පැවැත් වූ වැඩසටහන්

අනු අංකය ක්‍රියාකාරකම් කාලය
ස්ථානය සහභාගි වූ ගණන
1 නි. භා. අධ්‍යා. පු. ආයතනය කාර්යය මණ්ඩලය සඳහා දෙමළ භාෂා පුහුණු පංතිය 2008 දෙසැ.03 සිට 2009 දෙසැ.
14 දක්වා
NILET 15
2 2009-2013 සඳහා කාර්ය සැලැස්ම සම්පාදනය, සමාලෝචනය සහ අවසන් කිරීම පිළිබඳ බුද්ධි සලම්බන සැසිය 2009 ජන. 16 FLICT 34
3 TOT වැඩ මුළුව 2009 ජන. 23-26 NILET 17
4 කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන (භාෂාව සංස්කෘතිය පිළිබඳ දේශනය) 2009 ජන. 26 NILET 16
5 ඉංග්‍රිසි භාෂා පුහුණුව පිළිබඳ විශේෂ සැසිවාරය 2009 මාර්තු 02 NILET 20
6 ඉංග්‍රිසි භාෂා පුහුණු පන්තිය මැයි 07 දිට මේ දක්වා NILET 45
7 භාෂා පරිවර්තන පාඨමාලාව පිළිබඳ පූර්ව සාකච්ඡාව 2009 මැයි 27 රොක්විව් රෙස්ටොරන්ට්, කඩුගන්නාව 13
8 සිංහල / දෙමළ භාෂා පරිවර්තනය නිපුණතා සංවර්ධන පාඨමාලාව 2009 ජුනි 14-24 NILET 31
9 භාෂා පරිවර්තන පාඨමාලාව පිළිබඳ පූර්ව සාකච්ඡාව 2009 ජූලි 13 රා.භා.දෙ.
රාජගිරිය
15
10 සිංහල / දෙමළ භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය 2009 ජූලි 23 සිට අගෝ. 02 දක්වා NILET 23
11 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කලුතර දිස්ත්‍රික්කයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සඳහා වූ දැනුවත් කිරීමේ සම්මේලනය 2009 ජූලි 28 කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 87
12 සිංහල / දෙමළ භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය 2009 අගෝ. 23 සිට 2009 සැප්. 01 දක්වා NILET 30
13 සිංහල / ඉංග්‍රිසි භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය 2009 සැප්. 13-23 NILET 30
14 දෙමළ / ඉංග්‍රිසි  භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය 2009 ඔක්. 01-11 NILET 29
15 ගුරු පුහුණු පාඨමාලාව පිළිබඳ පූර්ව සාකච්ඡාව 2009 ඔක් 18 MCANI 17
16 දෙමළ / ඉංග්‍රිසි භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය 2009 නොවැ. 08-18 NILET 25
17 සිංහල / ඉංග්‍රිසි භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය 2009 නොවැ. 26 සිට 2009 දෙසැ. 06
NILET 19
18 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පළාත් ලේකම්වරුන් සහ අධ්‍යක්ෂවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩ සටහන 2009 දෙසැ. 04 අධ්‍යාපන අමාත්‍යාංශය 28
19 ගුරු පුහුණු පාඨමාලාව I
2009 දෙසැ. 09-14 NILET 28
20 ගුරු පුහුණු පාඨමාලාව II 2009 දෙසැ. 26-31 NILET 38
21 රජයේ නිලධාරීන් සඳහා දෙවන භාෂා පන්ති 2009 අප්‍රේල් 01 සිට දෙසැ. 31 දක්වා දීප ව්‍යාප්ත
4003
2009 තුළ රජයේ නිලධාරීන් සඳහා පැවැත්වුණු දෙවන භාෂා පන්ති
පාඨමාලාවේ නම පන්ති ගණන සහභාගි වූ ගණන පාඨමාලා කාලය
සිංහල 26 2755 පැය 108
දෙමළ 55 1248 පැය 108
එකතුව 81 4003
විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 2258
සමත් වූ ගණන
2010 තුළ රාජ්‍ය නිලධාරීන් සඳහා පැවැත්වුණු දෙවන භාෂා පන්ති
පාඨමාලාවේ නම පන්ති ගණන සහභාගි වූ ගණන පාඨමාලා කාලය
සිංහල
III මට්ටම 47 1854
පැය 108
II මට්ටම 8 320 පැය 216
උප එකතුව 55 2174
දෙමළ
III මට්ටම 216 6480 108hrs
II මට්ටම 03 82 216hrs
උප එකතුව 219
6562
දෙමළ / සිංහල (III මට්ටම) 263
8334
දෙමළ / සිංහල (II මට්ටම) 11 402
එකතුව
274 8736
අවසන් යාවත්කාලීන කිරීම 2012 දෙසැම්බර් 06 වෙනි බ්‍රහස්පතින්දා, 05:44