|
2009 වර්ෂය තුළ පැවැත් වූ වැඩසටහන් |
|
අනු අංකය |
ක්‍රියාකාරකම් |
කාලය
|
ස්ථානය |
සහභාගි වූ ගණන |
|
1 |
නි. භා. අධ්‍යා. පු. ආයතනය කාර්යය මණ්ඩලය සඳහා දෙමළ භාෂා පුහුණු පංතිය |
2008 දෙසැ.03 සිට 2009 දෙසැ. 14 දක්වා |
NILET |
15 |
|
2 |
2009-2013 සඳහා කාර්ය සැලැස්ම සම්පාදනය, සමාලෝචනය සහ අවසන් කිරීම පිළිබඳ බුද්ධි සලම්බන සැසිය |
2009 ජන. 16 |
FLICT |
34
|
|
3 |
TOT වැඩ මුළුව |
2009 ජන. 23-26 |
NILET |
17 |
|
4 |
කාර්ය මණ්ඩල සංවර්ධන වැඩසටහන (භාෂාව සංස්කෘතිය පිළිබඳ දේශනය) |
2009 ජන. 26 |
NILET |
16 |
|
5 |
ඉංග්‍රිසි භාෂා පුහුණුව පිළිබඳ විශේෂ සැසිවාරය |
2009 මාර්තු 02 |
NILET |
20 |
|
6 |
ඉංග්‍රිසි භාෂා පුහුණු පන්තිය |
මැයි 07 දිට මේ දක්වා |
NILET |
45 |
|
7 |
භාෂා පරිවර්තන පාඨමාලාව පිළිබඳ පූර්ව සාකච්ඡාව |
2009 මැයි 27 |
රොක්විව් රෙස්ටොරන්ට්, කඩුගන්නාව |
13 |
|
8 |
සිංහල / දෙමළ භාෂා පරිවර්තනය නිපුණතා සංවර්ධන පාඨමාලාව |
2009 ජුනි 14-24 |
NILET |
31 |
|
9 |
භාෂා පරිවර්තන පාඨමාලාව පිළිබඳ පූර්ව සාකච්ඡාව |
2009 ජූලි 13 |
රා.භා.දෙ. රාජගිරිය
|
15 |
|
10 |
සිංහල / දෙමළ භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය |
2009 ජූලි 23 සිට අගෝ. 02 දක්වා |
NILET |
23 |
|
11 |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව කලුතර දිස්ත්‍රික්කයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සඳහා වූ දැනුවත් කිරීමේ සම්මේලනය |
2009 ජූලි 28 |
කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
87
|
|
12 |
සිංහල / දෙමළ භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය |
2009 අගෝ. 23 සිට 2009 සැප්. 01 දක්වා |
NILET |
30 |
|
13 |
සිංහල / ඉංග්‍රිසි භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය |
2009 සැප්. 13-23 |
NILET |
30 |
|
14 |
දෙමළ / ඉංග්‍රිසි භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය |
2009 ඔක්. 01-11 |
NILET |
29 |
|
15 |
ගුරු පුහුණු පාඨමාලාව පිළිබඳ පූර්ව සාකච්ඡාව |
2009 ඔක් 18 |
MCANI |
17 |
|
16 |
දෙමළ / ඉංග්‍රිසි භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය |
2009 නොවැ. 08-18 |
NILET |
25 |
|
17 |
සිංහල / ඉංග්‍රිසි භාෂා පරිවර්තන නිපුණතා සංවර්ධනය |
2009 නොවැ. 26 සිට 2009 දෙසැ. 06
|
NILET |
19 |
|
18 |
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පළාත් ලේකම්වරුන් සහ අධ්යක්ෂවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩ සටහන |
2009 දෙසැ. 04 |
අධ්‍යාපන අමාත්‍යාංශය |
28 |
|
19 |
ගුරු පුහුණු පාඨමාලාව I
|
2009 දෙසැ. 09-14 |
NILET |
28 |
|
20 |
ගුරු පුහුණු පාඨමාලාව II |
2009 දෙසැ. 26-31 |
NILET |
38 |
|
21 |
රජයේ නිලධාරීන් සඳහා දෙවන භාෂා පන්ති |
2009 අප්‍රේල් 01 සිට දෙසැ. 31 දක්වා |
දීප ව්‍යාප්ත
|
4003 |
|
|
|
|
|
|